අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය ලබන 4 වනදා විභාගයට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 04 වැනිදා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. අද(22දා) පැවති පක්ෂ නායක සාකච්ඡාවකදී මෙම තීරණයට පක්ෂ නායකයන් එළැඹී ඇත.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed